මුල් පිටුව / ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්න සහ පිළිතුරු

සමාගම සේවා සපයන්නේ කුමන කලාපවලද?

  • MyCredy ණය පහසුකම දැනට රැකියාවක නිරත වී සිටින, ශ්‍රිලංකාවේ පුරවැසි බවය හිමි  සහ ශ්‍රී ලංකාව තුල පදිංචිය තහවුරු කළහැකි ලිපිනයක් සහිත සියලුම ගනුදෙනුකරුවන් හට ලබා ගත හැක.

මම මේ මුදල් භාවිතා කරන්නේ කුමක් සඳහා ද?

  • ඔබට කැමති ආකාරකින් ඔබගේ අවශ්‍ය තාවය පරිදි මෙම මුදල් ඔබට බවිතාකළ හැක.

ශාඛාවට යෑමෙන් තොරව අන්තර්ජාලය හරහා ණය මුදල අයදුම් කළ හැකිද?

  • මෙය හරියටම අන්තර්ජාල ගත ක්‍රියාවලියකි.

අයදුම් කිරීමට මට අවශ්ය වන ලියකියවිලි මොනවාද?

  • ඔබගේ ජාතික හැඳුනුම්පත පමණක්.

මම මුදල් ලබා ගන්නේ කෙසේද?

  • ඔබ විසින් අයදුම්පතෙහි ඔබ ලබා දුන් බැංකු ගිණුම් අංකයට මුදල් තැම්පත් කරනු ලැබේ.

ණය ලබා ගැනීම සදහා අවශ්‍ය වන්නේ මොනවද?

  • ණය ලබා ගැනීම සදහා ඔබ පහත තොරතුරු ඇතුලත් කල යුතු වේ. - ඔබගේ පෞද්ගලික තොරතුරු, නිවැරදි බව තහවුරු කර ගැනීමට බැංකු ගිණුම් වල තොරතුරු, ඔබගේ සෙල්ෆි ඡයාරූපයක්, ජාතික හැඳුනුම්පතේ ඡයාරූපයක් සහ බැංකු විස්තරයක පිටපතක්.

අයදුම් කිරීමෙන් පසුව ණය ලබා ගැනීම සඳහා කොපමණ කාලයක් ගත වේද?

  • ණය අනුමත කිරීමට ගතවන්නේ විනාඩි 10 පමණක් වුවද, යම් අවස්ථාවක එකවර ණය අයදුම්පත් බොහෝ ප්‍රමාණයක් ලැබෙන විට කාලය ගත වේ.

එය මිල අධිකද?

  • ඔබ අනුමත කළ පසු ඔබේ ණය පරාමිතීන් සියල්ලම ඔබට පෙනෙනු ඇත.

මගේ ණය මුදල අනුමත වී ඇත් දැයි දැනගන්නේ කෙසේද?

  • ඔබේ ණය අනුමත කිරීමෙන් පසු කෙටිපණිවිඩයක් හරහා දැනුම් දෙනු ලබයි.

මම ආපසු ගෙවීම කළ යුත්තේ කවදාද?

  • ඔබගේ ගෙවීමේ කාලසටහන ඔබේ ගිවුසුමෙහි ලියා ඇත.

මට ණය ආපසු ගෙවිය හැක්කේ කෙසේද?

  • ඔබගේ බැංකු ශාඛාව හරහා (SLIPS).
  • ඔබගේ අන්තර්ජාල බැංකු භාවිතා කිරීම.
  • නැත්නම් eZ මුදල් හරහා.

මට ණය ඉක්මනින් ගෙවිය හැකිද?

  • ඔව් ඔබට පුළුවන්, අමතර ගාස්තුවක් අය නොකෙරේ.

මම ප්‍රමාද වී ගෙවන විට යමක් සිදු වේද?

  • ප්‍රමාද ගෙවීම් ගාස්තුවක් ඔබෙන් අය කෙරේ.

මට වෙනත් ණයක් ලබා ගත හැකිද?

  • ඔව්, ඔබ නියමිත වේලාවට ඔබේ ණය මුදල සාර්ථකව ආපසු ගෙවා ඇත්නම් ඔබට නැවත ණයක් සඳහා ඉල්ලුම් කළ හැකිය.

මාර්ගගත ණය!