මුල් පිටුව / සාමාන්‍ය තොරතුරු සහ සමාලෝචන / Loanplus.lk

Loanplus.lk

Loanplus.lk වාසි

ණය මුදල: 5000 Rs - 80000 Rs පළමු ණය මුදල නොමිලේ: ඔව් කාලය ලැබිය: 10 විනාඩි ණය පදය: 61 දින - 91 දින අයදුම් කරන්න

සමාගම පිළිබඳ තොරතුරු

සමාගම් නාමය AIS IT CONSULTING SERVICES (PRIVATE) LTD
ලිපිනය 47 ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙස, කොළඹ 7
දුරකතන අංකය +94 114 411 122
විද්‍යුත් තැපෑල info@loanplus.lk
සඳුදා සිට සිකුරාදා දක්වා 8:00 am - 8:0 pm
සෙනසුරාදා 8:00 am - 8:0 pm
ඉරිදා 8:00 am - 8:0 pm
දැන් අයදුම් කරන්න

ඔබට හොඳම ණය දීමනා ලබා ගැනීමට අවශ්‍යද?

ප්‍රවෘත්ති පත්‍රය සඳහා ලියාපදිංචි වී මුදල් ඉතිරි කරන්න!

අප ගැන

ඔබගේ සැලසුම් සඳහා අවශ්‍ය මුදල් කඩිනමින් ලබා ගැනීම කරදර ගෙන දිය හැකි කාරණයක් බව LoanPlus අප විසින් හොදින්ම තේරුම් ගෙන සිටින නිසාවෙන්, අපගේ මාර්ගගත ණය වේදිකාව හරහා වේගවත්, පහසු සහ නම්‍යශීලී මූල්‍ය විසඳුම් ඔබ වෙනුවෙන් සැපයීමට කටයුතු සලසා දී ඇත.

LoanPlus විශේෂ වන්නේ ඇයි?

  • පැහැදිලි කොන්දේසින් හා ණය මුදල් ප්‍රමාණ
  • ලංකාවේ අඩුම ගාස්තු
  • පාරිභෝගිකයන් වෙනුවෙන්ම වූ වැඩසටහන්
  • සරල ක්‍රියාපටිපාටිය සහ පහසු ආපසු ගෙවීමේ ක්‍රම
  • 96%ක් ම වූ අයදුම්පත් අනුමත වීම
  • සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය වූ සේවාවක් සැපයීම

LoanPlus හි වාසි

වේගවත් මුදල්

  • අපි ඔබගේ ගිණුම වෙත ක්ෂණිකව මුදල් මාරු කර සිටීමට කටයුතු කරන්නෙමු

සරල ක්‍රියාවලිය

  • වලංගු ජාතික හැඳුනුම්පත් අංකයක් සමඟ පහසු සහ කෙටි ලියාපදිංචිය

පහසු ආපසු ගෙවීමේ ක්‍රම

  • ඔබගේ බැංකු ශාඛාව හරහා හෝ අන්තර්ජාල බැංකු සේවාව හරහා පහසු ආපසු ගෙවීමේ ක්‍රම

අපගේ සේවාවන් භාවිතා කළ හැකිවන්නේ කවුරුන් හටද?

වයස

  • වයස අවුරුදු 20ත් 60ත් අතර

ස්ථානය

  • ශ්‍රී ලංකාවේ පදිංචිය

රැකියාව

  • ආදායමක් තිබේද යන්න

ණය පහසුකමක් සලසා ගැනීම සදහා ඇති පහසුම සහ වේගවත්ම පියවරයන්

  1. අවශ්‍ය ණය මුදල් ප්‍රමාණයක් තෝරාගන්න
  2. පුද්ගලික දත්ත සමඟ පෝරමය සම්පූර්ණ කරන්න
  3. සමාලෝචන ප්‍රතිඵලය ලැබෙන තෙක් රැඳී සිටින්න
  4. ගිවිසුම අත්සන් කර මුදල් ලබා ගන්න

ණය අනුමත වී ඇත්දැයි මා දැනගනු ලබන්නේ කෙසේද?

ඔබගේ ණය ඉල්ලුම්පත්‍රයහි තත්ත්වය පිළිබඳව කුතුහලයෙන් පසුවන්නේද? අපගේ වෙබ් අඩවියහි ඔබට අදාළ වූ පුද්ගලික කැබිනට්ටුව හරහා පහසුවෙන්ම එය පරික්ෂා කර බැලිය හැක. තවද, ඔබගේ ණය අනුමත වූ පසු එය ඔබට කෙටි පණිවිඩයක් හරහා දැනුම්දීමටද කටයුතු කරනු ඇත! රැඳී සිටින්න! ඔබගේ මූල්‍ය ඉලක්ක කරා ළඟා වීමට LoanPlus හට උපකාරී වීමට ඉඩදෙන්න.

මාගේ ණය අයදුම්පත ක්‍රියාවට නැංවීම සදහා කොපමණ කාලයක් ගතවේද?

ඔබගේ ණය ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කළ විගස, ඔබව සෑම පියවරකදීම අපගේ ලූපයේ තබා ගැනීමට කටයුතු කර සිටියි. ඔබගේ අයදුම්පත්‍රයහි තත්ත්වය පිළිබඳව වහාම ඔබ වෙත දැනුම් දීමක් කරන අතර, යම් අමතර තොරතුරක් අවශ්‍ය වන්නේ නම් ඔබව සම්බන්ධ කර ගැනීමට කටයුතු කරයි. අපගේ යෙදුම් සැකසීමේ කාල සීමාව සාමාන්‍යයෙන් වැඩ කරන වේලාවන් තුළ මිනිත්තු 10ක සිට එක් ව්‍යාපාරික දිනයක් දක්වා පරාසයක පවතී. ඔබට අවශ්‍ය පිළිතුරු ලබා දීමට අප කඩිනමින් ක්‍රියා කර සිටින අතර එමගින් ඔබට හොද විශ්වාසයකින් යුතුව ඉදිරියට යෑමේ හැකියාව සලසා දී ඇත.

අපවෙත ගෙවීම් කිරීම පිළිබඳව

ඔබගේ ණය කොන්ත්‍රාත්තුවේ කොටසක් වශයෙන්, අප විසින් ඔබගේ ණය පහසුකමට අදාළ ආපසු ගෙවීමේ දිනය සහ මුදල පිළිබඳව සඳහන් කර ඇත. කිසිදු දඩ මුදලකට යටත් වීම වළක්වා ගැනීම සඳහා, නියමිත දිනට හෝ ඊට පෙර ඔබගේ ගෙවීම සිදු කිරීමට වග බලා ගැනීම ඉතාම වැදගත් වේ. ඔබගේ ගෙවීම් පිළිබඳව කිසියම් ගැටලුවක් හෝ දැන ගැනීමට යමක් වේ නම් අප හා සම්බන්ධ වීමට කිසිලෙසකින් පසුබට නොවන්න.

ලබාගත් ණය මුදල කලින් ආපසු ගෙවා දැමිය හැකිද?

නියත වශයෙන්ම! සමහර අවස්තාවන්හීදී ඔබට අනපේක්ෂිත මූල්‍ය තත්ත්වයන් පැනනඟින බව අපි තේරුම්ගෙන් සිටින අතර, මුලින් සැලසුම් කළ කාලයට වඩා කඩිනමින් ඔබගේ ණය ගෙවා දැමීමට අවශ්‍ය විය හැකිය. එහිදී කිසිම දඩ ගාස්තුවකින් තොරව ඕනෑම වේලාවක ගෙවීම් කිරීමේ නිදහස ඔබට සලසා දී ඇත. ප්‍රමාද ගාස්තු වළක්වා ගැනීම සඳහා නියමිත දිනට පෙර ගෙවීම් කිරීමට වග බලා ගැනීම වැදගත් වේ. ඔබගේ ණය අත්දැකීම හැකිතාක් නම්‍යශීලී සහ පහසු එකක් බවට පත් කිරීම අපගේ ප්‍රමුඛතම අවශ්‍යතාවයයි. එබැවින් ඕනෑම ආකාරයක ප්‍රශ්නයක් හෝ ගැටලුවක් වේ නම් ඒ සඳහා අප සමඟ සම්බන්ධ වීමට පසුබට නොවන්න.

පාරිභෝගික අදහස්

අරෝශ 22.08.2023 ⭐⭐⭐⭐⭐

විශිෂ්ට සහයක් ලබාදුණි! මම ඉල්ලුම් කළ දිනය තුළදීම මගේ ණය මුදල අනුමත කරදුණි. හොඳ සේවාවක්!!

සමාලෝචනය ඉදිරිපත් කරන්න

වෙනත් සමාගම්