මුල් පිටුව / සාමාන්‍ය තොරතුරු සහ සමාලෝචන / Loanme.lk

Loanme.lk

Loanme.lk වාසි

ණය මුදල: 8000 Rs - 40000 Rs කාලය ලැබිය: 15 විනාඩි ණය පදය: 90 දින - 6 මාස අයදුම් කරන්න

සමාගම පිළිබඳ තොරතුරු

සමාගම් නාමය FINTECHH SOFTWARE SOLUTIONS (PRIVATE) LTD
ලිපිනය 321, ගාලු පාර, කොළඹ 03
දුරකතන අංකය +94 117 877 555
විද්‍යුත් තැපෑල info@loanme.lk
සඳුදා සිට සිකුරාදා දක්වා 8:00 am - 5:00 pm
සෙනසුරාදා -
ඉරිදා -
දැන් අයදුම් කරන්න

ඔබට හොඳම ණය දීමනා ලබා ගැනීමට අවශ්‍යද?

ප්‍රවෘත්ති පත්‍රය සඳහා ලියාපදිංචි වී මුදල් ඉතිරි කරන්න!

ක්ෂණික මුදල් ණයක් දින 120ක් දක්වා - Loanme

දින 120කින් පියවීමට හැකිවන පරිදි, රු. 40,000ක උපරිමයක් දක්වා ක්ෂණික මුදල් ණයක්, විනාඩි 15ක් තුල ලබාගන්න.

අයදුම් කල හැක්කේ කාටද?

Loanme ණය පහසුකම් දැනට සපයන්නේ:

  • අවුරුදු 20 සිට 60 දක්වා වයසැති.
  • දැනට රැකියාවක නිරතව නැතහොත් ස්ථීර ආදායමක් සහිත පරිබෝගිකයින්ටය.

ණය ලබා ගැනීම සදහා ඔබ පහත තොරතුරු ඇතුලත් කල යුතු වේ. - ඔබගේ පෞද්ගලික තොරතුරු, නිවැරදි බව තහවුරු කර ගැනීමට බැංකු ගිණුම් වල තොරතුරු, ඔබගේ සෙල්ෆි ඡයාරූපයක්, ජාතික හැඳුනුම්පතේ ඡයාරූපයක් සහ බැංකු විස්තරයක පිටපතක්.

සරල පියවර කීපයකින් ණයක් ලබා ගෙන අපගේ ගනුදෙනුකරුවකු විය

  • අයදුම්පත්‍රය අන්තර්ජාලය හරහා යොමුකරන්න.
  • අනුමත වනතෙක් රැඳී සිටින්න.
  • ඔබගේ මුදල් ලබාගන්න.
  • නැවත ගෙවීම් සිදුකරන්න.

මගේ ණය මුදල අනුමත වී ඇත් දැයි දැනගන්නේ කෙසේද?

ඔබේ ණය අනුමත කිරීමෙන් පසු කෙටිපණිවිඩයක් හරහා දැනුම් දෙනු ලබයි.

ණය මුදල ලබා ගැනීම සඳහා කොපමණ කාලයක් ගත වේද?

අපගේ අරමුණ වන්නේ අනුමත කිරීමෙන් පසුව විනාඩි කිහිපයකින් ඔබගේ මුදල් ඔබවෙත ලබාදීමයි. අනුමත කිරීමෙන් පසු, ඔබගේ බැංකු ගිණුම වෙත මාරු කල සැනින් අප කෙටිපණිවිඩයක් හරහා දැනුම් දෙනු ලබයි.

මට තවමත් මුදල් ලැබී නැත

ඔබගේ අනුමත ණය ලබා ගැනීමේ අපහසුතාවයක් තිබේනම්, කරුණාකර පහත සදහන් අපගේ පාරිභෝගික උපකාරක මාධ්‍යන් හරහා සම්බන්ධ වන්න.

  • ඊ මේල්.
  • වෙබ් අඩවිය.
  • දුරකථනය.

නැවත ණය මුදලක් ලබගැනීම

ඔබ ලබා ගත් ණය මුදල පියවීමෙන් පසුව නැවත ණය මුදලක් ලබාගත හැක. ඔබගේ දුරකථන අංකය ඇතුලත් කර ඔබගේ වෙබ් පිටුවට පිවිස අලුතෙන් ණය මුදලක් සදහා අයදුම් කල හැක.

ණය මුදල පියවීමේ කාලය දිගු කිරීම

ණය පියවීමේ කාලය තවත් දින 30 කින් දිගු කල හැකි අතර ඒ සදහා අවම ගාස්තුවක් ගෙවිය යුතුය. ඒ සදහා අවසන් දිනයට පෙර ඔබගේ වෙබ් පිටුවට පිවිස මෙම ගෙවීම කල හැක.

Loanme සමාලෝචන

කුමාරි පෙරේරා 02.06.2021 ⭐⭐⭐⭐⭐

Loanme කියපු දේ ඒ විදිහටම කලා. ඔබගේ සහයට බොහොම ස්තුතියි. ඇත්තටම හොඳයි.

Mohamed Arafath 14.03.2022 ⭐⭐⭐⭐⭐

Hodai

සමාලෝචනය ඉදිරිපත් කරන්න

වෙනත් සමාගම්